මොකක්ද මේ Firewall කියන්නෙ?
-
ෆයර් වෝල් එකක් කියන්නේ ඔයාලගේ පරිගණකය හා ඔයාලා සම්බන්ධවෙන පරිගණක අතර තියන
ආරක්ෂක බැම්මක්, ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ උනහම ඔයාලා බාහිර ලෝකයට නිරාවරණය
වෙනව...
7 years ago

